දිනෙන් දින ලෝකයට ගැටළුවක් වන කසල කළමණාකරනයේදී බොහෝවිට යොදා ගැනෙන්නේ 3 ආර් ක්රමයයි. එහි ප්රධාන පියවරක් වන නැවත භාවිතය පිලිබදවයි මේ කතාව. අපතේ යවන හිස් බීම බෝතල් වලින් බෝ්ට්ටු සාදනව කිව්වොත් ඔබ විස්වාස කරනවද? ඔබේ පිලිතුර මොකක් උනත් ඇත්තටම එහෙම කරනව. ප්ලාස්ටික් ජලයට වඩා බෙහෙවින් ඝනත්වය අඩු නිසා වගේම සැහැල්ලු නිසා බෝතල් වලින් සාදපු මේ බෝට්ටු ජලය මත පහසුවෙන් පැද යන්නට පුළුවන් ඒ වගේම දැව වලට වඩා ඉතාමත් සැහැල්ලු නිසා පැද යන්නාට දැනෙන වෙහෙසත් අවමයි.