Tuesday, December 29, 2015

වෙනස් වන ලෝකයට නැවත භාවිතය ප්ලාස්ටික් බෝතල් වලින් සෑදුණු බෝට්ටු

දිනෙන් දින ලෝකයට ගැටළුවක් වන කසල කළමණාකරනයේදී බොහෝවිට යොදා ගැනෙන්නේ 3 ආර් ක්‍රමයයි.  එහි ප්‍රධාන පියවරක් වන නැවත භාවිතය පිලිබදවයි මේ කතාව.  අපතේ යවන හිස් බීම බෝතල් වලින් බෝ්ට්ටු සාදනව කිව්වොත් ඔබ විස්වාස කරනවද?  ඔබේ පිලිතුර මොකක් උනත් ඇත්තටම එහෙම කරනව.  ප්ලාස්ටික් ජලයට වඩා බෙහෙවින් ඝනත්වය අඩු නිසා වගේම සැහැල්ලු නිසා බෝතල් වලින් සාදපු මේ බෝට්ටු ජලය මත පහසුවෙන් පැද යන්නට පුළුවන් ඒ වගේම දැව වලට වඩා ඉතාමත් සැහැල්ලු නිසා පැද යන්නාට දැනෙන වෙහෙසත් අවමයි.





සපත්තු පෙට්ටියකින් ප්‍රොජෙක්ටරයක්???? ඔබේ ස්මාර්ට් ෆෝන් එකෙනුත් සරල ප්‍රොජෙක්ටරයක්


2016 වර්ෂය වෙනුවෙන් නවතම වෛද්‍ය විද්‍යාත්මක එලිදැක්වීම් පුදුම සහගතයි

වෛද්‍ය විද්‍යාවේ නවතම පුදුම සහගත එලි දැක්වීම් පිලිබද වීඩියෝව ඔබත් නරබන්න

Image result for new medical tech

Google glass

.


වෙනස් වන ලෝකයේ නවතම පරිගණක වර්ගය නුදුරේදීම ශ්‍රීලංකාවටත් හදුන්වාදීමට නියමිතයි.  ගූගල් සමාගමේ නවතම නිපැයුමක් වන ගූගල් ග්ලාස් සමග ඔබේ ජීවිතයේ සෑම වැදගත් මොහොතක්ම මතකයේ රදවා ගන්නට දැන් හැකියාව තියනවා

වෙනස් වන ලෝකයේ නව වසරකට බලාපොරොත්තු නව වසරේ මයික්‍රෙසාෆ්ට්හි නවතම නිර්මාණ